IMG-20220811-WA0001
  • August 15, 2022 9:28 am
  • Rathmalana
New

අගෝස්තු මස 20 වන දින පෙ.ව 6.00 සිට 12.30 දක්වා කාලය තුල මධ්‍යස්ථානයට පැමිණ පාඨමාලාව සදහා ලියාපදිංචි විය හැකිය.

එදින පැමිණෙන විට පාඨමාලා ගාස්තුවෙන් කොටසක් ගෙවීමට සුදානමින් පැමිණිය යුතුය (අවමය රු10000 කි)

Online apply – www.lavtc.lk

වැඩි විස්තර සදහා විමසන්න 0112636910

Features:

  • NVQ Level 4 - Full Time
  • NVQ Level 3 - Full Time / Part Time

Location

station road, rathmalana,10370,Rathmalana